Padanama Education Society

1 ශ්‍රේණිය පළමු වාරය සෑම විෂයකට ම විභාග ඇගයීම්

  • Grade: Grade 01 - 01 ශ්‍රේණිය
  • Medium: Sinhala
  • ISBN: 9789556793949
  • Book Type: First Term
  • Category: Pre School, Grade 1 and 2
  • Sub Category: Paper Pack
  • Subject: First term - පළමු වාරය
  • Availability: In Stock (245)

  • About Author

    Padanama Education Society

Rs. 236.00 295.00
Qty

එක ශ්‍රේණියේ ශිල්ප හදාරන ලාංකීය දූ පුතුන්ට අනුමත විෂයමාලාවේ සෑම විෂයක් සඳහා ම  නිපුණතා පාදක වන අයුරින් මනෝවිද්‍යාත්මක සැලසුමකට අනුව පළමු වාරය සඳහා අවශ්‍ය ප්‍රශ්න පත්‍ර සහ අනුමාන පිලිතුරු සකස් කොට ඇත. වාරය තුළ දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කරමින් ඉහළ සාධන මට්ටමක් වෙත ඉතා පහසුවෙන් ළඟා වීමට මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය ඉතාම හොඳ පෙරහුරු ආධාරකයක් ලෙස ඔබේ ආදරණීය දුවට පුතාට උපකාරී වනු ඇත.

Brand Slider