GENERAL QUESTIONS

අප කෙරෙහි විශ්වාසය තැබූ ඔබගේ අධ්‍යාපන අවශ්‍යතා අපට ඉතා අගනේය. ඊට ගැලපෙන අයුරින් පදනම ප්‍රකාශන වෙබ් අඩවිය සැලසුම් කර  තිබෙන අතර එමගින් ඔබගේ කටයුතු සරලව මෙන්ම පහසුවෙන් සිදු කර ගැනීමට ඉවහල් වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. ඔබේ සහයට අප නිබඳව බැඳී සිටිමු.

මෙම උපකාරක තීරය වෙබ් අඩවියේ පහළින්  Help ලෙසින් දක්වා තිබේ.

ඔබ ජංගම දුරකථනයකට වඩා පරිගණකයක් භාවිතා කරන්නේනම් කටයුතු වඩාත් පහසු වේ.

ඔබ padanama publication.lk  වෙබ්අඩවියට පිවිසුණු පළමු අවස්ථාව මේ නම්, ඉහල දකුණු කෙලවරේ  contact වලට පහලින්  login or register යනුවෙන් පද පේළි දෙකක් ඇත. එහි  register යන පදය මත  click කරන්න. එවිට  Register යනුවෙන් පිටුවක් විවෘත වනු ඇත. ඔබගේ නමේ මුල් කොටස  First name ලෙසත්, අග කොටස එනම් වාසගම  Last name ලෙසත් ටයිප් කරන්න. 

ඔබගේ  Email Address එක ඊට පහලින් ඇති අදාල  කොටුවේ ඇතුලත් කරන්න.

ඊට පහලින් ඇති අදාල කොටුවේ ඔබගේ දුරකථන අංකය ඇතුලත් කරන්න. දුරකථන අංකය ටයිප් කිරීමේදී මුලින් 94 යොදා මුලට ඇති 0 ඉවත් කර ඉතිරි අංක ටික ටයිප් කරන්න.

උදාහරණ බලන්න 947XXXXXXXX

Website එකේ ඉහල ඇති login button එක උඩ click කරන්න. එතැන පහලින් Returning customer යනුවෙන් කොටුවක් තිබෙන අතර එහි ඔබේ Email Address එක ද ඊට පහළින් password එකද ඇතුලත් කර ඊට පහලින් ඇති login button එක click කරන්න

Login button එකට දකුණු පැත්තේ forgot password යනුවෙන් සඳහන් කර ඇත. ඊට පහළින්ම reset password යනුවෙන් බටන් එකක් ඇත. එය ක්ලික් කර විට ඔබ ලියා පදිංචි වීමේ දී භාවිතා කළ email address එක type කිරීමට කොටුවක් තිබේ. ඊ මේල් එඩ්‍රස් එක යෙදීමෙන් පසුව ඊට පහලින් ඇති reset password බට්න් එක ක්ලික් කරන්න. ඔබේ ඊමේල් එකට එන ලින්ක් එකෙන් නව පාස්වර්ඩ් එක password එක ඇතුලත් කළ හැකිය.

website එකට login උනාට පස්සේ ඉහළින්ම ඔබේ නම සටහන්වේ. මූසිකය Mouse නම මතට ගෙනියන විට My Account යනුවෙන් සහ ඊට යටින් Order History  යනුවෙන් සටහන් වේ. My Account මත ක්ලික් කළ පසු කොටස් හයක වගුවක් පෙන්වනු ලැබේ. මෙම වගුවේ ඔබට ප්‍රයෝජනවත් බොහෝ දේ අඩංගු වේ.

My account tab - එකේ dashboard, account details, change password, order history, your coupon detail ඩීටේල් සහdetail සහ lookout සටහන්වේ.

Account details tab - එක click කළ විට එහි ඔබගේ first name, last name, email address, වෙබ් අඩවියට භාවිතා කරන ලද ජංගම දුරකථන අංකය mobile number, birthday, සහ ජාතික හැඳුනුම්පත් අංකය  ඇතුළත් වේ, ඔබට email address එක සහ ජංගම දුරකථන අංකය හැර අනිත් සියලුම තොරතුරු ඔබට අවශ්‍ය පරිදි නිවැරැදි කරගත හැකිය.

Change password tab - වන අතර ඔබගේ පැරණි මුරපදය නම් password එක ඇතුලත් කර, ඉන්පසු ඔබට නව  password මුරපදයක් අලුතෙන් ඇතුළත් කළ හැකිය.

Orders tab - මීට පෙර මිලදී මිලදී ගන්නා ලද ඇණවුම් සහ ඒවා පිළිබඳ සියලුම විස්තර ඇතුලත් වේ.

 

Your Coupon tab - ඔබගේ කූපන් අංකය මෙම ටැබ් එක මගින් දැනගත හැක. මෙම කූපන් අංකය ලැබුනු ඔබ ලැබුණු ඔබ පදනම ප්‍රකාශන ආයතනයේ online retail marketing officer කෙනෙකු ලෙස කටයුතු කිරීමට පුළුවන. මෙහිදී ඔබට අමතර ආදායමක් උපයා ගත හැකිය. ඒ සඳහා ඔබ කළ යුත්තේ පදනම ප්‍රකාශන ආයතනයට නව ගනුදෙනුකරුවෙකු හඳුන්වා දීම පමණි. ඔබ හඳුන්වාදුන් හඳුන්වා දුන් නව ගනුදෙනුකරු padanama  publication.lk වෙත පිවිස ග්‍රන්ථ මිලදී ගැනීමේ අවස්ථාවේදී ඇතුළත් කළයුතු have cupen යන ස්ථානයට ඔබගේ කූපන් අංකය ඇතුළත් කළ විට ඔහු මිල දී ගන්නා ඉන්වොයිස් වටිනාකමින් සියයට 5 ක මුදලක් ඔබේ ගිණුමේ සටහන් වනු ඇත. ඔබගේ cupen කූපන් code එක කී වරක් භාවිතා කර තිබෙනවාද, එමගින් කොපමණ මුදලක් උපයාගෙන තිබෙනවා ද, යන්න ද පැහැදිලිව සටහන් වේ.

Log Out tab - ඔබේ ගිණුමෙන් ඉවත් වීමට අවශ්‍ය නම් මෙම ටැබ් එක මත click කරන්න.

පදනම ප්‍රකාශන විසින් පෙර පාසල් දරුවන්ගේ සිට 13 ශ්‍රේණිය දක්වා ම අධ්‍යාපනික ග්‍රන්ථ තිබෙන අතර, වැඩිහිටියන් සදහා අද බොහෝ ග්‍රන්ථ ඇත. ධර්ම දානය පිණිස බෙදා දිය හැකි පොත්, ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ පොත්, මිත්‍යා විශ්වාස හා ඇදහිලි පිළිබඳ පොත්, යනාදී ක්ෂේත්‍ර ගණනාවක ග්‍රන්ථ මෙන්ම බොහෝ ප්‍රකාශකයන්ගේ ග්‍රන්ථ ද තිබේ.

පදනම ප්‍රකාශන වෙබ් අඩවියේ ග්‍රන්ථ තෝරා ගැනීම සඳහා කම ගණනාවක් ඇත. අධ්‍යාපනික ග්‍රන්ථ අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස මෙනු බාර් එකේ book shop click කර වම් අත පැත්තේ grade, book type, medium, සහ book subject, සෙවීම් වර්ග හතරක් තිබේ.

ඔබට දරුවා සිටින පන්තිය එනම් grade යටතේ අවශ්‍ය පොත් සොයා තෝරා ගත හැකිය. එසේත් නැත්නම් book ටයිප් යටතේ කෙටි සටහන් ද ද වාර ප්‍රශ්න පත්‍ර කට්ටල ද, පාඩමින් පාඩම මාසික ඇගයීම් the ද එසේත් නැත්නම් model paper ද ලෙස තෝරාගත හැකිය.

එසේ නැතිනම් ලස්සනට පින්තූර එහා මෙහා යන animation බාර් එකට යටින් වම් අත පැත්තේ short notes, lesson by lesson, model paper, sale discount shop යන පින්තූර මත ක්ලික් කිරීමෙන් ඊට අදාළ කැටගරිය යටතේ ඇති short notes, lesson by lesson, model paper යන පොත් තෝරාගත හැකිය.

එසේත් නැත්නම් menu bar එකේ ඇති  browse categories මත ක්ලික් කරන්න. එවිට ඔබට අවශ්‍ය පොත් වර්ග සහිත කඩා හැලෙන මෙනුවක් පහලට දිස්වනු ඇත. එහි ඔබට අවශ්‍ය පොත් වර්ග තිබේ. ඒ මත ක්ලික් කිරීමෙන් ඔබට අවශ්‍ය පොත් ලැයිස්තුව තෝරාගත හැක.

ග්‍රන්ථයට අදාල පින්තූරය මත හෝ ග්‍රන්ථ නාමය මත ක්ලික් කිරclick පසු එම ග්‍රන්ථය පිළිබඳව විස්තර ඇති පිටුවක් විවෘත වේ. එහි ග්‍රන්ථ නාමය ශ්‍රේණිය මාධ්‍ය අයි එස් බී අංකය ග්‍රන්ථ වර්ගය කාණ්ඩය උප කාණ්ඩය විෂය සහ තිබෙන තොගයේ ප්‍රමාණය ඔබට පෙන්වන අතර ග්‍රන්ථයේ කතුවරයා පිළිබඳ විස්තර ද ඇතුළත් වේ. එතැන ඇති add to cart කොටුව මතට මවුසය ගෙන යාමේදී එක් කොළඹ කොළ පැහැ ගැන්වෙන අතර කොටුව මත ක්ලික් කිරීමෙන්  එම පොත ඔබේ shopping cart එකට එකතු වේ.

ග්‍රන්ථ පිළිබඳ ඔබට තවත් විස්තර අවශ්‍ය වන්නේ නම් ඊට පහලින් ඇති description disciption බට්න් එක ක්ලික් කිරීමෙන් දැනගත හැකිය. ග්‍රන්ථි ආශ්‍රිත දැනුම තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා additional material යන බටනය ක්ලික් කර විට වීඩියෝ එකක් දර්ශනය වේ.

ඔබට අවශ්‍ය කරන සියළුම සියලුම ග්‍රන්ථ shopping cart එකට එක්කර එක් කරගෙන අවසාන නම්, වෙබ් අඩවියේ ඉහල දකුණු කෙලවරේ shopping cartcart යනුවෙන් සඳහන් වන අතර ඊට ඉදිරියෙන් ඔබ තෝරාගත් පොත් ප්‍රමාණය ඉලක්කමක් ලෙස රතුපාට රවුමක් තුළ සඳහන් වනු දැක ගත හැකිය. ඊට යටින් කොළ පැහැයෙන් ඔබ තෝරාගත් පොත් වල වට්ටම් අඩු කළ පසු වටිනාකම ද සටහන්ව තිබෙනු දැකිය හැකිය. ඊට පහළින් මෙනු බාර් එකේ CART යනුවෙන් ද යනුවෙන්ද සඳහන් වේ. ඔබ විසින් මවුසය shopping cart තිබෙන ස්ථානයට ගෙන ගිය විට ඊට පහළින් සුදු පසුබිමක View Cart යනුවෙන් සඳහන් වේ. ඒ මත ක්ලික් කිරීමෙන් පසු ඔබ තෝරාගත් පොත් ලැයිස්තුව පැහැදිලිව පෙනෙන අතර heart summary ලෙස මිලදී ගත් පොත් වල වටිනාකම ඔබේ වට්ටම සහ ඔබ ගෙවිය යුතු වටිනාකම සඳහන් වේ. ඔබට අනවශ්‍ය යයි සැලකෙන යම් කිසි ග්‍රන්ථයක් වෙතොත් එම ග්‍රන්ථයේ පින්තූරය ඉදිරියේ ඇති බින් සලකුණ මත ක්ලික් කිරීමෙන් එම පොත card කාඩ් එකෙන් ඉවත් කරගත හැකිය. ඔබ මිලදී ගැනීමට අවශ්‍ය ග්‍රන්ථ ලැයිස්තුව සැක හැර දැනගත් පසු checkout button එක මත ක්ලික් කරන්න.

මේ සඳහා පියවර කිහිපයක් තිබෙනවා.

1.  Cupen code එක ඇතුලත් කිරීම හෝ ඔබ සතුව ඇති loyality points අඩු කිරීම.

2.   නිවැරදිව ඔබේ ආයතනයේ නම, ඔබේ නම, සහ ලිපිනය ද, ඔබ සිටින දිස්ත්‍රික්ක ද, ඇතුලත් කර නිවැරදි දැයි පරික්ෂා කර බලන්න.

3. ඔබට වඩාත් පහසු ගෙවීම් ක්‍රමය තෝරාගන්න. ඔබට ගෙවීම් පියවීම සඳහා ප්‍රධාන ක්‍රම තුනක් ලබා දී ඇත.

ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ්,ez cash, හෝ වෙනත් අන්තර්ජාලීය ක්‍රමයක් භාවිතා කර ගැනීම pay online වේ,

pay on delivery for pickup ලෙස දක්වා ඇත්තේ ඔබේ නිවසට භාණ්ඩ ගෙන්වා පසු මුදල් ගෙවීමේ ක්‍රමය වේ.

bank transfer ලෙස දක්වා ඇත්තේ ඔබ භාණ්ඩ ටික මිලදී ගැනීම සඳහා ඔබට කුවිතාන්සියක් ලබාදෙන අතර එම කුවිතාන්සිය බැංකුවකට ගොස් ඔබට මුදල් ගෙවා දැමිය හැකි ක්‍රමය වේ. මෙමගින් ගෙවන අවස්ථාවකදී ඔබේ බැංකු ස්ලිප් එක මත ගොඩ නම්බර් එක සටහන් කර 0718008533, හෝ  0770882228 අංක එකට අප වෙත වට්ස් අප් කළ යුතුය. දින තුනක් ඇතුළත ගෙවීම් පියවා නොමැති නම් ඔබගේ ඇනවුම ස්වයංක්‍රීයව අවලංගු වෙයි.

4.  ඔබට වඩාත් පහසු ප්‍රවාහන ක්‍රමය තෝරාගන්න. මේ සඳහා ක්‍රම තුනක් හඳුන්වා දී තිබේ.

1.  තැපැල් මාර්ගිකව ගෙන්වාගැනීම. දුර බැහැරක සිටින පුද්ගලයෙකු නම් ඔබට පිරිවැය අතින් ඉතාම ලාභදායක ක්‍රමය වන්නේ මෙම ක්‍රමයයි.

2.  Courior delivery මෙම ක්‍රමය පිරිවැය අතින් ඉහළය. විස්වාස දායකය. දින දෙකේ සිට පහ දක්වා ගත වෙයි.

3.  Store Pickup අපගේ ගොතටුව නව නගරයේ ඇති පදනම ප්‍රකාශන ආයතනයෙන් ඔබගේ ග්‍රන්ථ පාර්සලය ලබා ගැනීමයි.

5.  ඔබට ග්‍රන්ථ පාර සල යේ ගෙන්වාගත යුතු ලිපි ගත යුතු ලිපිනය වෙනස් නම් Ship to different Address  යන කොටුවෙ හරි ලකුණ දමන්න. ඉන්පසු shipping address ටයිප් කරන්න ඇප්ලිකේෂන් එකක් දිස් වෙනවා ඇත. එය සම්පූර්ණ කර දකුණු පැත්තේ i have read and accepted accept the terms and condition යන ඩ්‍රැකියට ඉදිරියෙන් ඇති කොටුවේ හරි ලකුණ යොදා ඊට පහළින් පහලින් ඇති place order බට්න් එක ක්ලික් කරන්න.

6.  ගෙවීම් සිදු කිරීමට පෙර ඔබගේ තොරතුරු නිවැරදි බැලීමට පිටුවක් විවෘත වෙයි. එහි ඇති තොරතුරු නිවැරදි නම් පහලින් ඇති place order බට්න් එක ක්ලික් කරන්න. ඉන්පසු ඔබ විසින්ම ගෙවීම් සිදුකරන කවුන්ටරය වෙත ගෙන යයි. ඔබට පහසු ගෙවීම් මාධ්‍ය තෝරා ගෙන තෝරාගෙන ගෙවීම් සිදුකරන්න.

Brand Slider